ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීමේදී ඒවා පරීක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී උන්වහන්සේ අතීත සිදුවීමක් සිහිපත් කර හැඟුම්බර වූ අයුරුද දක්නට ලැබුණා.
Related Articles
මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව පැෆ්රල් කියයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට පැෆ්රල් සංවිධානය චෝදනා කරනවා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා…. Read More
විපක්ෂයේ විරෝධතා මැද ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට
Posted on Author admin
ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වු යෝජනාව හෙට දිනයේ විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. Read More
මැලේරියා යළි හිස එසවීමේ අවදානමක්
Posted on Author admin
මැලේරියා රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සංක්‍රමණිකයින් සහ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි මැලේරියා… Read More