ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීමේදී ඒවා පරීක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී උන්වහන්සේ අතීත සිදුවීමක් සිහිපත් කර හැඟුම්බර වූ අයුරුද දක්නට ලැබුණා.
Related Articles
මහරගම සභාපතිගේ සර් දැන්වීමට, එජාපයේ සහ ජවිපෙ විරෝධය
Posted on Author admin
මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් විසින් පළ කර ඇතැයි කියන දැන්වීමක් සම්බන්ධයෙන් එහි මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරනවා. නගරයේ පළමු පුරවැසියා සහ ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන පුද්ගලයා… Read More
හිරු ගමින් ගමට අද කොඩිතුවක්කුකන්ද ගම්මානයට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
විදේශ ශ්‍රමිකයන් ගැන මිනිස්කමෙන් සිතන්නැයි, ජනපති ඉල්ලයි
Posted on Author admin
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඇතැම් ගැටළු තවමත් විසදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල දිස්ත්‍රික්… Read More