තමන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම යන්න තේමා කරගෙන කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ඊයේ පැවති කාන්තා සමූපකාර සමිතියේ 30 වන සංවත්සරයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
