විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්.
විශ්වාසභංග යෝජනාවේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් තමන්ට විරුද්ධවිය නොහැකි බවද උන්වහන්සේ එහිදී කියා සිටියා.
