Gossips රතන හිමියන්ගේ තීරණය කියයි Posted on November 4, 2018 Author admin Comments Off on රතන හිමියන්ගේ තීරණය කියයි නව අග්‍රාමාත්‍යවරයාලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයට තමන්ද එකඟ වන බව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.උන් වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.