Gossips රතන හිමියන්ගෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් Posted on November 29, 2018 Author admin Comments Off on රතන හිමියන්ගෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් ස්වාධින මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.