Gossips

රතන හිමියන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

පරිසරයට අහිතකර පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය නැවත ගෙන්වීමේ තීරණය හකුළා නොගන්නේ නම් රජය පෙරළා දැමීමට වුව පසුබට නොවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
නැවතත් විස කෘෂි රසායන ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද රතන හිමියන් ප්‍රකාශ කළා.