Gossips රණවිරුවන් දැඩි අසීරුතාවක ගෝඨා කියයි Posted on May 3, 2018 Author admin Comments Off on රණවිරුවන් දැඩි අසීරුතාවක ගෝඨා කියයි රට වෙනුවෙන් කැපවූ රණවිරුවන් වර්තමානයේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.