ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපවු රණවිරුවන් වත්මන් රජයට අමතක වුවද, රණවිරුවන්ට නිදහසේ ගෞරවාන්විතව ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනු ඇති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහය රැගත් රිය පෙරහර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයට ළගා වෙයි
Posted on Author admin
අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයට ළගා වී තිබෙනවා. අදාළ… Read More
උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නෑ – සිවාජිලිංගම්
Posted on Author admin
පළාතේ ජනතාව නියෝජනය කරන උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී… Read More
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read More