ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපවු රණවිරුවන් වත්මන් රජයට අමතක වුවද, රණවිරුවන්ට නිදහසේ ගෞරවාන්විතව ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනු ඇති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
