මෙරට රණවිරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම ගැටළු සහගත කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ දළඳා මාලිගාව ඉදිරිපිටදී සිරගතව සිටින හමුදා සාමාජිකයින් පිරිසකගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනකට අද (19) එක්වෙමින්.
Related Articles
Update – වැලිකඩ කාන්තා රැඳවියන්ගේ විරෝධතාව අවසන්
Posted on Author admin
බන්ධනාගාර නිලධාරින් සමඟ පැවතී සාකච්ඡාවෙන් පසු විරෝධතාව අවසන් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් තීරණය කර තිබෙනවා. Update : Tuesday, August 14, 2018,9:38 PM ——————————————————– වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත… Read More
විජයකලාට එරෙහිව ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ඇරඹේ
Posted on Author admin
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය… Read More
හබරන අනතුරකින් තරුණයෙකු මරුට – 4කට තුවාල
Posted on Author admin
හබරන – අනුරාධපුර මාර්ගයේ යකානුගස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යාපනය සිට මොණරාගල දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ… Read More