රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරකින ජන පවුර සංවිධානය, අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා.
එහි නියෝජිත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවරක් ගනු ඇතැයි තමන් බලාපොත්තු වන බවයි.
