Gossips රට සුරකින ජන පවුරෙන් එජාපයට චෝදනාවක් Posted on November 8, 2018 Author admin Comments Off on රට සුරකින ජන පවුරෙන් එජාපයට චෝදනාවක් එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්න කළද පැවති පාලන සමයේදී ක්‍රියාකළේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවන බවට රට සුරකින ජන පවුර සංවිධානය චෝදනා කරනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පලකළා.