Gossips

රට ස්ථාවර කිරීමේ එකම මඟ මහමැතිවරණයයි – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහමැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් එය විසුරුවා හරින පුද්ගලයාටත්, බලපෑම් ඇති වන නිසා කිසිම රාජ්‍ය නායකයෙකු ආවට, ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා නොහරින බවයි.