දේශපාලන එදිරිවාදිකම් පසෙකලා රටේ සංවර්ධන ගමන සාර්ථක කර ගැනිමට එක්වන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක සියල්ලන්ගෙන් ඉල්ලීමක් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් කහටගස්දිගිලිය ප්‍රදේශය නිරික්ෂණයකට ඊයේ (24) එක්වෙමින්.
එහිදි මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.
