දේශපාලන එදිරිවාදිකම් පසෙකලා රටේ සංවර්ධන ගමන සාර්ථක කර ගැනිමට එක්වන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක සියල්ලන්ගෙන් ඉල්ලීමක් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් කහටගස්දිගිලිය ප්‍රදේශය නිරික්ෂණයකට ඊයේ (24) එක්වෙමින්.
එහිදි මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.
Related Articles
‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’ – හිරු 20 වන සැමරුම වෙනුවෙන් ඔබට ලැබෙන ඇදහිය නොහැකි තෑගි මෙන්න (ඡායාරූප)
Posted on Author admin
රේඩියෝ ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට හිරු සූදානම්. මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි. ඒ අනුව ‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’… Read More
කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට මාතා දෙවගනගේ පිළිමය හමුවෙයි
Posted on Author admin
කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට වසර දහයකට පසුව ඔවුන්ගේ දේවස්ථානයක තිබූ මාතා දෙවගනගේ පිළිමය කැළයකින් හමු වී තිබෙනවා. මුහමාලේ ඇතුළු ප්‍රදේශයේ යුද ගැටුම් ඉතා බහුලව තිබූ කාලයේදී දේවස්ථානයද විනාශ… Read More
එම්.එච්. 370 සෙවීම නවතයි
Posted on Author admin
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අග්නිදිග ආසියානු අහසේදී 2014 වසරේ මාර්තු 8 වන දා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයේ සුන්බුන් සෙවීම නිළ වශයෙන් නතර කර තිබෙනවා. මැලේසියානු රජය ප්‍රකාශ… Read More