රට සංවර්ධනය කිරීමට නම් දූෂණය පිටුදැකිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ දෙහිවලදී පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණ භූමියේදී.
rn
