Gossips රට වෙනුවෙන් නිසි දේ ඉටු කරනවා – ජනපති Posted on September 22, 2018 Author admin Comments Off on රට වෙනුවෙන් නිසි දේ ඉටු කරනවා – ජනපති රට වෙනුවෙන් සිදුකළ යුතු සියලු දේ නිසි පරිදි ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික වැඩසටහනට ඊයේ පස්වරුවේ කුරුණෑගල – ගල්ගමුව ප්‍රදේශයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.