Gossips

රට රැකියා ජාවාරම කොටු කළ හැටි

හිරු සී.අයි.ඒ හරහා ඊයේ (12) අප අනාවරණ කළේ නාවික හමුදා සෙබලෙකු හා එක්ව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචාකල කාන්තාවක් පිළිබඳවයි.
අන්තෝනිසාමි පාක්‍යරාණි නම් මෙම කාන්තාව කාංචනා සෙව්වන්දි යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් තවත් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් රුපියල් කෝටියක මුදල් වංචා කිරීමට පසුගියදා පැමිණියේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයටයි.