Gossips රට රැකගැනීමේ හැකියාව ගැන විමල් කියයි Posted on September 30, 2018 Author admin Comments Off on රට රැකගැනීමේ හැකියාව ගැන විමල් කියයි විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට රැකීමේ හැකියාව, නොහැකියාවක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.‘‘බෙදුම්වාදී විසිවන සංශෝධනය හකුලාගනු’’ මැයෙන් නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.