Gossips

රට රකින ජන මහිමය රැළිය ඇරඹෙයි

රට රකින ජන මහිමය රැළිය ඇරඹෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැළියට එක්වුණා.
රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක් ලබාදීම අරමුණු කරගනිමින් නිදහස් සන්ධානය සංවිධානය කරන "රට රකින ජන මහිමය රැළිය" මේ වනවිට පාර්ලිමේන්තු වට රවුමේදී පැවැත්වෙනවා.
එහි දර්ශන පහතින්.