වර්තමානයේ දූෂණයෙන් දූෂණයට පත්ව ඇති රට යළි ගොඩනගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන් පවසනවා.
මහනුවර මහරෝහලේ ඉදිකරන ලද නව බුදු මැදුර සහ භික්ෂු වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
Related Articles
සේරුවාවිල වී මෝලකින් මිලියන 118 ක කුඩු අල්ලයි
Posted on Author admin
රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සේරුවාවිල – මාවඩිච්චේන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක්… Read More
මනූෂ නානායක්කාරට චෝදනාවක්
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ ආධාරකරුවන් බව කියන පිරිසක් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහර දී එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා…. Read More
පළාත් සභා මැතිවරණයට පෙර මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණය ගැන පක්ෂ දෙකක අදහස්
Posted on Author admin
මේ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ හේතුවෙන් වහා මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි එම පෙරමුණේ සභාපති… Read More