Gossips

රට ම බලාසිටි නිදහස් කුසලානයේ සුපිරි සංචිතය මෙන්න

නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය අද ප්‍රකාශ කළා.
එම සංචිතය පහතින්.
Rohit Sharma (Captain),
Shikhar Dhawan (vice-captain),
KL Rahul, Suresh Raina,
Manish Pandey,
Dinesh Karthik (wk),
Deepak Hooda,
Washington Sundar,
Yuzvendra Chahal,
Axar Patel,
Vijay Shankar,
Shardul Thakur,
Jaydev Unadkat,
Mohammad Siraj,
Rishabh Pant (wk)
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තුන්කොන් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන ප්‍රබලතම ක්‍රීඩකයන් 05 දෙනා ඇතුළත් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.