Gossips රට බෙදීම සහ සම්පත් විකිණීමේ සැළැස්ම යළි ක්‍රියාත්මකයි Posted on February 22, 2018 Author admin Comments Off on රට බෙදීම සහ සම්පත් විකිණීමේ සැළැස්ම යළි ක්‍රියාත්මකයි ජාතික ආණ්ඩුව නැවත පවත්වා ගෙන යාමෙන් රට බෙදීම මෙන්ම රටේ සම්පත් විකිණිමේ සැලැස්ම යළි ක්‍රියාත්මක වීමක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්