Gossips

රට පුරා අතහැර දැමූ වැව් 2055 ක්

අතහැර දමන ලද වැව් සහ අමුණු සියල්ලම ඉදිරි වසර 3 තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
දැනට දිවයින පුරා අතහැර දමන ලද වැව් 2055 ක් පවතින අතර, අතහැර දැමූ අමුණු 1578 ක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.