රට පාවා දුන් බවට ඇතැමුන් නගන චෝදනාවලට ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩල සැසිවාරයේදී නිවැරදි පිලිතුරක් ලබා දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
