ජීවත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති තත්ත්වය හේතුවෙන් පලායාම සඳහා ජනතාව පොළඹවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
