ජීවත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති තත්ත්වය හේතුවෙන් පලායාම සඳහා ජනතාව පොළඹවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
ජනපති දිඹුලාගල පුදබිමේ
Posted on Author admin
ඓතිහාසික දිඹුලාගල – ආරණ්‍ය සේනාසනයේ ඉදිකල නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකිර්ණය සඝ සතු කොට පුජා කිරිම අද (27) පෙරවරුවේ සිදු කෙරුනා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව දිඹුලාගල… Read More
සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්
Posted on Author admin
කාත්තන්කුඩිය – පූනච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මඩකලපුව… Read More
පුටින් හතරවන වරටත් බලය ඉල්ලන රුසියානු ජනපතිවරණය අදයි
Posted on Author admin
ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් බලය අපේක්ෂා කරන රුසියානු ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. රුසියානු ඈත පෙරදිග ප්‍රදේශවල ඡුන්දය ප්‍රකාශ කිරීම මීට පැය කිහිපයකට පෙර ආරම්භ කෙරුණු අතර, මොස්කව්… Read More