Gossips රට දියුණු කළ හැකි ආකාරය අගමැති කියයි Posted on April 6, 2019 Author admin Comments Off on රට දියුණු කළ හැකි ආකාරය අගමැති කියයි ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ, එය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහොත් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ආසියා – යුරෝපා දේශපාලන කථිකාවේ 03 වන සාකච්ඡා වටයට කොළඹදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.rn