පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් අවම වශයෙන් 50 දෙනෙකු හෝ උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් නියෝජනය වූ දිනෙක රට ගොඩනැගීම කිසිසේත් අපහසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ පැවති විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ඨතා සම්මාන උළෙල අමතමින්.
