Gossips

රට ගොඩගන්න ජ.වි.පෙ. බලය ඉල්ලයි

වැටුණු අගාධයෙන් රට ගොඩගැනීමට තමන්ට බලය ලබාදෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියා.