Gossips රට ඉදිරියට යන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි Posted on March 2, 2019 Author admin Comments Off on රට ඉදිරියට යන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි නිසි ජාතික ප්‍රතිපත්ති ඇත්නම් රට ඉදිරියට ගෙන යෑම ගැටලුවක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ ගම්පොළ – ගෙළිඔයදී අද පස්වරුවේ පැවැති එළිය සම්මන්ත්‍රණයට එක්වෙමින්.rn