රටට අත්ව ඇති ව්‍යසනයන්ගෙන් රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් වර්ජනයක
Posted on Author admin
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාවර්තක ඇගයීම් වාර්තාව ජීනිවා නුවර මානව හිමිකම් මණ්ඩලය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ… Read More
කංජිපානිගේ ප්‍රධාන වෙඩික්කරුවෙක් ජම්පටා වීදියේදී අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ජී.රිස්වාන් නමැත්තා ජම්පටා වීදියේදී අත්අඩංගුවට… Read More
රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
මිනුවන්ගොඩ නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ දෙවලපොල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සවස 6 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්ගය හරහා පෙරලී… Read More