රට අභ්‍යන්තරයේ වානිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කාලසටහනක් අනුව අභ්‍යන්තර වානිජ ගුවන් ගමන් මෙහෙයවීමත්, එමගින් සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමත් මෙහි අරමුණයි.
ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1965 ක්.
Related Articles
චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් පෙරමුණේ
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තවත් තරඟයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කණ්ඩායම කඩුලූ 4 ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන්… Read More
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගැන සී.අයි.ඩී යෙන්. තවත් හෙළිදරව්වක්
Posted on Author admin
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හමුදාපතිවරයාව සිටි සමයේ භාවිතා කළ නිල නිවාසයේ නිල කාමරය මේ දක්වා ඔහු විසින් භාවිතා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද… Read More
පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බැලීමේ කමිටුව යළි රැස්වේ
Posted on Author admin
පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ… Read More