රට අභ්‍යන්තරයේ වානිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කාලසටහනක් අනුව අභ්‍යන්තර වානිජ ගුවන් ගමන් මෙහෙයවීමත්, එමගින් සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමත් මෙහි අරමුණයි.
ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1965 ක්.
