Gossips

රටේ සියළු ආගම් ආරක්ෂා වී ඇත්තේ බුද්ධාගම නිසා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

රටේ සියළු ආගම් ආරක්ෂා වී ඇත්තේ බෞද්ධාගම හේතුවෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
කළුතර – පිංහේන ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.