රටේ සියලූ දෙනා පවක් ගෙවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙය් නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට අද (09) එක්වෙමින්.
ඔහු කියා සිටියේ පසුගිය සමයේ ලබා ගත් ණය 2023 වනතුරු ගෙවීමට රටේ සියලූ දෙනාමට සිදුවන බවයි.
