Gossips රටේ සියලු අංශ කඩාවැටීමට රජය වගකිව යුතුයි. ජ.වි.පෙ. නායක Posted on October 8, 2018 Author admin Comments Off on රටේ සියලු අංශ කඩාවැටීමට රජය වගකිව යුතුයි. ජ.වි.පෙ. නායක ආර්ථිකය සහ රටේ සියලුම අංශ කඩාවැටීමට රජය වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන හමුවකට එක්වෙමින්.