Gossips රටේ සම්පත් විකුණූ මුදල් ආණ්ඩුව විනාශ කර ඇති බව මහින්ද කියයි Posted on October 26, 2018 Author admin Comments Off on රටේ සම්පත් විකුණූ මුදල් ආණ්ඩුව විනාශ කර ඇති බව මහින්ද කියයි රටේ සම්පත් විකුණා ලබා ගත් මුදල් ද, ආණ්ඩුව විනාශ කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කැස්බෑව – පොල්ගස් ඕවිට ප්‍රදේශයේ අද (26) පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.