Gossips රටේ වෙනස කළ හැක්කේ අපිට පමණයි – ජවිපෙ නායක කියයි Posted on February 24, 2019 Author admin Comments Off on රටේ වෙනස කළ හැක්කේ අපිට පමණයි – ජවිපෙ නායක කියයි රටට අවශ්‍ය දේශපාලන වෙනස ඇතිකළ හැක්තේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මාතර – වැලිගම නගර සභා ශාලාවේදී පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින්.