Gossips

රටේ වගකීම අගමැති මහින්දට ලබාදීමට ජනතාව සූදානම් බව පැවිදි හඬ කියයි

රටේ වගකීම අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමට ජනතාව සුදානමින් සිටින බව පැවිදි හඬ සංවිධානය පවසනවා.
එම සංවිධානය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවත්වු මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු පුජ්‍ය මුරුතෙට්ටුවේ අනන්ද හිමියන් කියා සිටියේ රටේ ඉදිරි ගමන සඳහා ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට නම් ඊට වගකීමක් දැරිය හැකි පිරිස් එක්රැස් කරගත යුතු බවයි.