Gossips

රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව අගමැති මහින්ද සමඟයි – එළිය

රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව මේ වනවිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග එකතු වෙමින් සිටින බව එළිය සංවිධානය පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.