රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට වත්මන් ආණ්ඩුව සිදුකරනු ලබන්නේ විවිධ මාතෘකා නිර්මාණය කරමින් කාලය ගතකිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.


