Gossips

රටේ පරිසරය විනාශ කරන අපරාධකරුවන් වන්නේ දේශපාලනඥයින් – අනුර කුමාර දිසානායක

රටේ පරිසරය විනාශ කරන අපරාධකරුවන් දේශපාලනඥයින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ පිළියන්දල ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

rn