Gossips රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි Posted on August 6, 2018 Author admin Comments Off on රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.උන්වහන්සේ මේ අදහස් පළකළේ කෑගල්ලේ පැවති සම්මන්ත්‍රණයකදී.