රටේ නීතිය පිරිහීමකට ලක්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ අද (16) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.
Related Articles
ඉන්දුනීසියාවේ පාසලක් හදිසි ජල ගැල්මකට හසුවෙයි
Posted on Author admin
ඉන්දුනීසියාවේ උතුරු දිග සුමාත්‍රා දිවයිනේ අධික වර්ෂාවත් සමග ඇති වූ හදිසි ගංවතුරකට හසුවීමෙන් පාසල් සිසුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් සිසුවෙකු මේ වනවිට… Read More
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට තබන්න, නව කෙටුම්පතක්
Posted on Author admin
පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නව පනතක් ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා…. Read More
ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය
Posted on Author admin
ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. රට තුළ පවතින දේශපාලන තත්ත්වය… Read More