රටේ නායකත්වයට පත් කළ යුත්තේ මෙරට සංස්කෘතිය හොදින් හඳුනන පිරිසක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රටේ වාසනාවට යහපාලන ආණ්ඩුව වෙනස් වූ බව ද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.
