රටේ නායකත්වයට පත් කළ යුත්තේ මෙරට සංස්කෘතිය හොදින් හඳුනන පිරිසක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රටේ වාසනාවට යහපාලන ආණ්ඩුව වෙනස් වූ බව ද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.
Related Articles
යාපනය මයිලිටි වරාය ආසන්නයේ නැවක හදිසි ගින්නක් (ඡායාරූප)
Posted on Author admin
යාපනය,කන්කසන්තුරය,මයිලිටි ධිවර වරායේ නැංගුරම් දමා තිබු පැරණි නැවක අද (18) අලුයම හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. කන්කසන්තුරය පැවසූවේ නැවේ භාණ්ඩ කිසිවක් නොතිබු අතර කාර්මික දෝෂයකට ලක්ව අදාළ නැවත… Read More
රජයක් වෙනස් කිරීමේදී හඬ අනුව තීරණ ගැනීම කාලෝචිත නැහැ – ජනපති සර්ව පාක්ෂික හමුවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදී ඊට එක්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයක්… Read More
ආදරෙන් කැන්දන් ගිය තම බිරිඳට අන්තිමේදී කළ අපරාධය
Posted on Author admin
තමන්ට හිමිවිය යුතු දෑවැද්ද වෙනුවට බිරිඳගේ වකුගඩුව ගත් සැමියෙකු පිලිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන්. අදාළ කාන්තාව මෙම පුද්ගලයා… Read More