Gossips රටේ දියුණුවට දූෂණයෙන් තොර සේවකයින් අවශ්‍යයි – අල්ලස් කොමිසම Posted on July 7, 2018 Author admin Comments Off on රටේ දියුණුවට දූෂණයෙන් තොර සේවකයින් අවශ්‍යයි – අල්ලස් කොමිසම රටේ දියුණුවට දූෂණයෙන් සහ වංචාවෙන් තොර රාජ්‍ය සේවකයින් අවශ්‍ය බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න ප්‍රකාශ කළා. කොළඹ ඊයේ (06) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.