රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ මහජන නියෝජනය යනු පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනා පමණක් නොවන බවයි.
Related Articles
ඖෂධ හිඟයක් ගැන අවදානමක්
Posted on Author admin
රට තුල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී.ජේ.එස්. ගුණතිලක සඳහන් කළේ ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් නොලැබීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි…. Read More
ක්‍රිකට් ජීව ගුණය ගැන MCCය කතා කරයි
Posted on Author admin
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීතිවල බුද්ධිමය දේපළ හිමිකරු මෙන්ම එහි ජීව ගුණය සුරැකීමේ භාරකරු ලෙස සැලකෙන එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වර්තමාන හැසිරීම පිළිබදව… Read More
අයවැය විවාදය ඇරඹේ
Posted on Author admin
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා. විපක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනයි. කැබිනට් නොවන අමාත්‍ය… Read More