රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ මහජන නියෝජනය යනු පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනා පමණක් නොවන බවයි.
Related Articles
IMF ණය වැඩසටහන වසරකින් දිගුවෙයි – 6 වන වාරිකයත් නිදහස් කෙරේ
Posted on Author admin
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා. ණය වැඩසටහන වසර 3 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව එය වසර 4 ක් දක්වා… Read More
සයිටම් සිසුන් ගැන ජනපතිගත් තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය
Posted on Author admin
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ඒ සම්බන්ධයෙන් හඩක් නැගූ පාර්ශව වලින් හිරු ප්රවෘත්ති අංශය විමසීමක්… Read More
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් හත්දෙනෙකු මරුට
Posted on Author admin
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ බටහිර බෙංගාලයේ සිට නවදිල්ලිය… Read More