රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ මහජන නියෝජනය යනු පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනා පමණක් නොවන බවයි.
Related Articles
ලබන සතියේ කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
Posted on Author admin
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වන දා සිට 31 දක්වා කාලසීමාව තුළ කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධිවීමක් ඇති විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය… Read More
සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුනු පුද්ගලයෙකු මියයයි
Posted on Author admin
දඹුල්ල – කළුන්දෑව මාර්ගයේ හෝටලයක පැවති උපන් දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි මෙම පුද්ගලයා දඹුල්ල… Read More
පොදු සමාකාලයෙන් පසු හමුදාවේ 2764 ක් අත්අඩංගුවට
Posted on Author admin
යුද හමුදා පොදු සමා කාලය අවසන් වූ පසු සිදුකළ මෙහෙයුම්වලදී යුද හමුදාව අත්හැර පලා ගිය සෙබලූන් 2764 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ… Read More