Gossips රටේ ජනමතය ගැන ගම්මන්පිලගෙන් ඉඟියක් Posted on February 20, 2018 Author admin Comments Off on රටේ ජනමතය ගැන ගම්මන්පිලගෙන් ඉඟියක් ආණ්ඩුව කල්මැරීමෙන් සිදුවන්නේ රටේ ජනමතය වෙනුවට සුපිරි බලවතුන්ගේ මතයට රට හැසිරවීමට අවස්ථාව සැකසීම බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.