රටේ වත්මන් ගැටළුවලට මූලික වී ඇත්තේ ආගමික නායකයින්ගේ උපදෙස්, අනුශාසනා පිළිනොගෙන රජය ක්‍රියා කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය – තල්ගහපොත්ත – පවරගිරි රජමහා විහාරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට රටේ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
