රටේ දිශානතිය තීරණය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.
Related Articles
වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්. දෙදෙනෙකු රෝහලේ
Posted on Author admin
වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලීසිය පැවසුවේ… Read More
අලුයම සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් එම ස්ථානයේම මියයයි (ඡායාරූප)
Posted on Author admin
මාතර – වැලිගම ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (15) අලූයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන්… Read More
දීගදන්තු කලා වැවෙන් අතුරුදන්
Posted on Author admin
වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පන්තියේ සිටින දීගදන්තු එක දළ ඇතා දින කිහිපයක සිට කලා වැවෙන් අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. අවුරුදු 25ත්, 30ත් අතර වයසේ… Read More