Gossips රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග Posted on September 9, 2018 Author admin Comments Off on රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවට ජනතාව තුළ විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට අද (09) පෙරවරුවේ එක්වෙමින්.