Gossips රටේ ආර්ථිකය කඩා වැටිලා – නාමල් Posted on October 12, 2018 Author admin Comments Off on රටේ ආර්ථිකය කඩා වැටිලා – නාමල් වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියා.